ඇවිදින් මැරුනු දාක
ඇවිදින් මැරුනු දාක (sumith jayasundara)
ඇවිදින් මැරුනුදාක
වලලාපු සොහොන ලගට
හඩන්නටනම් එපා
නැහෙන නිසා මට...
කෙනත් මලින් සරසා
පහනක් පත්තු කර
සාමව දෙනු කියලානම්
කියන්නෙපා මැනික...
https://www.youtube.com/channel/UC9fGnIrL-b9kYUHgC8-J3_A?view_as=subscriber
Comments
Post a Comment